Friday, November 26, 2010

will you be there for me???

සඳ අමාවක රැයක,
දිලෙන තනි තරුව මම,
පරිවාර තරු රෑන,
කෝ කොයිබ සැඟවුනිද?
පාඵ අම්බර පුරා දිලෙන්නට නොපැතුවමි,
හිරු මියද බෝ කල්ය,
සදුත් සැඟවී ඇයිද?
අනේ මේ තනි තරුව එළිය දෙන්නේ කාට,
නියන් එළියෙන් වැසී දෑස ඔබෙ අඳ උනිද..... ( නවෝදා ගමාච්චිගේ)

No comments:

Post a Comment